Amila Mithuro \ Music Sinhala
MUSICSinhala
180mins

Summary

Synopsis

අමිල මිතුරෝ සහෘද සඳෑව

ශ්‍රී ලංකාවේ දක්ෂතම ශිෂ්‍යත්ව ගුරුවරයෙකු වන අමිල ප්‍රසාද් ජයසේකරට ඉන්දියාවේ සිදුකෙරෙන අක්මාව බද්ධ කිරීමේ ශල්‍ය කර්මය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීමේ අරමුණින් කොළඹ විශ්ව විද්‍යාලයේ UOC දිරිය මිතුරෝ විසින් මෙම ප්‍රසංගය සංවිධානය කරනු ලබයි. -ප්‍රසංගයෙන් එකතුවන සියලු මුදල් අමිල ප්‍රසාද් ජයසේකර මහතාගේ අක්මාව බද්ධ කිරීමේ ශල්‍ය කර්මයට යොදවනු ඇත.

විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා, ජගත් වික්‍රමසිංහ මහතා, ශෂිකා නිසංසලා මහත්මිය, මිහිඳු ආරියරත්න, රූණි, එරන්දි හේෂානි යන අයගේ සහ නාද සංගීත කණ්ඩායමේ හඬ හා සංගීත සංකලනයෙන් ද අසේල බණ්ඩාරනායක සහ ජීවනී ප්‍රේමරත්න යන නිවේදන සුසංයෝගයෙන් ද හැඩවෙන මේ සංගීතමය සඳෑව මෙම මැයි මස 28 වැනිදා පස්වරු 3.30ට මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.

ප්‍රවේශ පත්‍ර මිල ගණන් රු 1000 (Balcony), 2500, 5000

>>> Pay online and get it reserved <<<

Note:

• Concert will be held adhering to all Covid-19 protocols.

• Tickets can be redeemed one hour prior and post to the event start time.

• Valid NIC or Passport will be required if needed during the process of Redeeming.

• All tickets purchased are non-refundable.

NATIONAL YOUTH CENTER AUDITORIUM - MAHARAGAMA

28th May 2022

1000LKR_Balcony_Tickets - Rs.1,000.00

2500LKR_Tickets - Rs.2,500.00

5000LKR_Tickets - Rs.5,000.00